Blog

යෝග උපකරණ

නිවසේ දී යෝග අභ්‍යාස ඇරඹීම ට හොඳ ම යෝග උපකරණ

යෝග අභ්‍යාස ආරම්භ කිරීම ට හොඳ ම යෝග උපකරණ: හැඳින්වීම නිවසේ දී යෝග ව්‍යායාම ආරම්භ කිරීමේ දී ඔබ මුහුණ දෙන මූලික ම ගැටලුවලින් එකක් වන්නේ ඒ සඳහා අවශ්ය උපකරණ නොමැති වීම යි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ යෝගා ගුරුවරයෙකු ගේ සහාය නොමැති ව හෝ ව්‍යායාම මධ්යස්ථානයකින් සපයනු ලබන උපකරණ නොමැති ව නිවසේ...
ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද?

ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද? (සම්පූර්ණ මග පෙන්වීමක්)

ට්‍රෙඩ්මිල් නඩත්තුව: හැඳින්වීම ඔබේ නිවසේ ව්‍යායාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණයක් මිල දී ගැනීම හෝ ව්‍යායාම් උපකරණ මිල දී ගැනීම සුදුසු ම දෙය බව පෙනේ. විශේෂයෙන් ම Covid-19 වසංගතයට ගොදුරු වීම නිසා සිදු වූ සමාජයීය වෙනස්කම් සැලකීමේ දී එය පැහැදිලි වේ. ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක්...
හොඳ ම වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ සන්නාම

ශ්‍රී ලංකාවේ හොඳ ම වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ සන්නාම

උසස් තත්ත්වයේ වාණිජ මට්ටමේ ව්‍යායාම උපකරණ යනු ඕනෑ ම ව්‍යායාම මධ්‍යස්ථානයක ප්‍රධාන සහ වැදගත් ම අංගය යි. ව්‍යායාම් මධ්‍යස්ථානයකට යන විට, ඔබ බොහෝ විට සොයන පළමු දෙය වන්නේ උපකරණවල තත්වය සහ සන්නාමය යි. මේ සඳහා, ව්‍යායාම මධ්‍යස්ථානවල තත්වයෙන් උසස්, ඉහල ම මට්ටමේ වෙළඳ නාමවල ඉහළ ම වාණිජ ව්‍යායාම උපකරණ තිබිය...

Cross Trainer යන්ත්‍ර භාවිත කිරීමේ වාසි 10ක්

Covid-19 වසංගත අවස්ථාවන්හි දුෂ්කරතා අතරතුර පවා, මිනිසුන් නිරෝගී ව සිටීම ට සහ ශරීරයේ හැඩය තමන්ට හැකි පරිදි පරිපූර්ණ ව තබා ගැනීමට ඉතා උද්යෝගිමත් සහ නො පසුබට උත්සාහයක් දරයි. කාර්යබහුල කොළඹ නගරයේ ඔබ ව්‍යායාම මධ්‍යස්ථානයක් වෙත ගොස් ව්‍යායාම කිරීමේ දී Cross Trainer යන්ත්‍රයක් මගින් ව්‍යායාම කිරීමට හැකි වන්නේ ඉතා සීමිත කාලයක්...
Exercise Bikes

දුර්වල දණහිස් සඳහා ව්‍යායාම ලබාදීමට හොඳ ම Exercise Bikes 5ක්: නවකයින් සඳහා මගපෙන්වීමක් ලෙස

හැදින්වීම ඔබ සිටින්නේ ජීවිතයේ කුමක් අවදියක වුවත්, අප සෑම කෙනෙකු ම අපේ ශරීරයේ අවයව සෞඛ්‍ය සම්පන්න ව තබා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඒ සඳහා Cardio ව්‍යායාම නිසැක ව ම ප්‍රධාන අංගයකි. විශේෂයෙන් ඔබ වයසින් වැඩි හෝ මැදි වයසේ අයෙකු නම් දණහිසේ ආතරයිටීස් රෝගයට එරෙහි ව සටන් කිරීමට...
has been added to your cart.
Checkout