01May
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම යෝග්‍යතා උපකරණ සන්නාම 05ක්
ශාරීරික යෝග්‍යතා උපකරණ තෝරාගැනීම ඔබේ ව්‍යායාමයට සහ එහි ප්‍රතිඵලවලට බලපාන ප්‍රධාන සාධකයකි. සාමාන්‍යයෙන්, ඉහළ ම වෙළඳනාම ඔවුන්ගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ විවිධ ව්‍යායාම වර්ග සහ මානව ව්‍යුහ විද්‍යාව අනුව ය. වාණිජමය ව්‍යායාම යන්ත්‍ර හා උපකරණ සෑදීමේ දී භාවිතය සඳහා අවශ්‍ය කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය පිලිබඳ ව ද දැඩි අවධානයක් යොමු කරයි. ඔබ ගේ...14Apr
ව්‍යායාම සඳහා උපකාරී වන හොඳ ම ජංගම දුරකථන යෙදවුම් – 2022
හැඳින්වීම: ව්‍යායාම සඳහා හොඳ ම ජංගම දුරකථන යෙදවුම් COVID-19 හේතුවෙන්, අප බොහෝ දෙනෙක් නිවසේ සිට ම ව්‍යායාමවල නිරත වීම ට යොමුකරවා ඇත. වසංගතයෙන් ද ආරක්ෂා වෙමින් අප ගේ නිවසේ විසිත්ත කාමරවල, ඉහල මහලේ හෝ බිම් මහලේ (basements) සිට ව්‍යායාම කිරීමෙන් බොහෝ ප්රතිලාභ ලද හැකි ය. ඔබට නිවසේ සිට ව්‍යායාමයන් හි යෙදීමේ...31Mar
ව්‍යායාම කිරීම මගින් මානසික ආතතිය දුරුකරන්නේ කෙසේ ද?
නිතිපතා ව්‍යායාම කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන ඔබට යම් පමණක හෝ අවබෝධයක් තිබිය හැකි නමුත් ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීම අභියෝගයක් විය හැකි ය. Aerobics සිට යෝග දක්වා, සෑම ශාරීරික ක්‍රියාකාරකමක් ම ඔබට ආතතිය අඩු කිරීමට උපකාරී වේ. කුඩා ශාරීරික ව්‍යායාම ක්‍රම පවා ඔබේ මානසික ආතතිය අවම කර ගැනීමට බොහෝ දුරට...15Mar
Dumbbell සමග ඔබේ මාංශ පේශි ගොඩනැගීමට නිවසේ දී කල හැකි ව්‍යායාම 7ක්
Dumbbell උපකරණ යොදා ගනිමින් ව්‍යායාම කිරීම හරහා ඔබට ව්‍යායාම උපකරණවලින් පිරුණු ව්‍යායාම් මධ්‍යස්ථානයක් නොමැති ව වුව ද ඔබේ මුළු ශරීරයට ම ඉතා හොඳ ව්‍යායාමයන් ලබා දිය හැකි ය. Dumbbells මගින් ඔබට ලබා දෙන සංචලනයේ නිදහස නිසා ත්‍රිමාණ ලෙස ඉරියව් වැඩ කිරීමට ඉඩ සලසයි. ඔබේ ඉහළ ශරීරය සහ රුධිර/හෘද වාහිනී පද්ධතිය...04Mar
සිරුරේ හැඩයෙන් ඔබේ ශාරීරික සෞඛ්‍යය පෙන්නුම් කරයි
ශරීරය සම්බන්ධයෙන් ගත් කල, එක් එක් අය ගේ ආහාර, ජීවන රටාව සහ ව්‍යායාමයන් වැනි කරුණු මත බොහෝ දේ වෙනස් වේ. එ මෙන් ම පුද්ගලයෙකුගේ සිරුරේ හැඩය සෑම විටම සමස්ත යහපැවැත්මේ හොඳ මිනුමක් නො වේ. නමුත් ශරීරයේ විවිධ කොටස් ආඝාතය, දියවැඩියාව සහ හෘද රෝග වැනි රෝග පිළිබඳ ප්‍රබල පුරෝකථනයක් ලබාගත හැකි ය. බොහෝ...14Feb
ඔබේ පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ
හැඳින්වීම: පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ ව්‍යායාම් මධ්‍යස්ථානයක් වෙත යාමේ ඇති ලොකු ම ප්‍රයෝජනය වන්නේ ඔබට ව්‍යායාම කිරීමට උපකාර වන බොහෝ උපකරණ ප්‍රමාණයක් තිබීම නිසා ඒවායින් විවිධ ව්‍යායාම ශරීරයට ලබාදීමට හැකි වීමයි. එවැනි උපකරණ මගින් නිවැරදි ව සිදුකරන ව්‍යායාම මගින් ශරීරයට වන හානි (තුවාල) වීමේ අවදානම ඉතා අඩු...02Feb
නිවසේ දී බොක්සිං පරිපූර්ණ ව්‍යායාමයක් වන්නේ ඇයි?
2021- 2022 කොව්ඩ් වසංගත සමයේ නිවසේ සිට වැඩ කරන පරිසරයක් බවට අප ගේ ජීවන රටාව පත් වී ඇත. ව්‍යායාමවලට ලැදි පිරිසට ද මෙය එ සේ ම වේ. එ බැවින් ඵලදායී ලෙස නිවසේ සිට ම ව්‍යායාම සිදුකිරීමට බොහෝ දෙනා උනන්දු වෙති. වත්මන් සමාජයේ සියලු කරුණු සලකා බැලීමේ දී අපට බොක්සිං (boxing)...16Jan
ව්‍යායාම සමගින් අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද? සහ ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?
ව්‍යායාම සමග අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද: හැඳින්වීම නූතන සමාජයේ හෘදයාබාධවලින් හතරෙන් එකක් අධි රුධිර පීඩනය නිසා ඇති වන බව ගණන් බලා ඇත. තව ද, 2025 වන විට, මෙම අනුපාතය අනුව, ලෝක ජනගහනයෙන් 60% ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ. මෙම අනුපාතය ශ්‍රී ලංකාව...31Dec