01May
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම යෝග්‍යතා උපකරණ සන්නාම 05ක්
ශාරීරික යෝග්‍යතා උපකරණ තෝරාගැනීම ඔබේ ව්‍යායාමයට සහ එහි ප්‍රතිඵලවලට බලපාන ප්‍රධාන සාධකයකි. සාමාන්‍යයෙන්, ඉහළ ම වෙළඳනාම ඔවුන්ගේ නිෂ්පාදන නිර්මාණය කරන්නේ විවිධ ව්‍යායාම වර්ග සහ මානව ව්‍යුහ විද්‍යාව අනුව ය. වාණිජමය ව්‍යායාම යන්ත්‍ර හා උපකරණ සෑදීමේ දී භාවිතය සඳහා අවශ්‍ය කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය පිලිබඳ ව ද දැඩි අවධානයක් යොමු කරයි. ඔබ ගේ...31Mar
ව්‍යායාම කිරීම මගින් මානසික ආතතිය දුරුකරන්නේ කෙසේ ද?
නිතිපතා ව්‍යායාම කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන ඔබට යම් පමණක හෝ අවබෝධයක් තිබිය හැකි නමුත් ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීම අභියෝගයක් විය හැකි ය. Aerobics සිට යෝග දක්වා, සෑම ශාරීරික ක්‍රියාකාරකමක් ම ඔබට ආතතිය අඩු කිරීමට උපකාරී වේ. කුඩා ශාරීරික ව්‍යායාම ක්‍රම පවා ඔබේ මානසික ආතතිය අවම කර ගැනීමට බොහෝ දුරට...16Jan
ව්‍යායාම සමගින් අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද? සහ ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?
ව්‍යායාම සමග අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද: හැඳින්වීම නූතන සමාජයේ හෘදයාබාධවලින් හතරෙන් එකක් අධි රුධිර පීඩනය නිසා ඇති වන බව ගණන් බලා ඇත. තව ද, 2025 වන විට, මෙම අනුපාතය අනුව, ලෝක ජනගහනයෙන් 60% ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ. මෙම අනුපාතය ශ්‍රී ලංකාව...31Dec
ඔබට 2022 වසරේ දී ආරම්භ කළ හැකි හොඳ ම වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම
හැඳින්වීම: වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම අවශ්‍ය වන්නේ ඇයි? අප බොහෝ දෙනා සිතුවාට වඩා වැඩි වේගයෙන් වසර අවසන් වෙමින් පවතින අතර, බලාපොරොත්තු සහගත නව වසරක් අප වෙත පැමිණෙමින් තිබේ. අපි වයසට යනවා පමණක් නොව, අපගෙන් ඇතැමෙකුට මානසික ව හා ශාරීරික ව ද, එය දැනෙන්නට පටන් ගෙන ඇතිවා වන්නට පුළුවන. මෙ ම...01Dec
ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද? (සම්පූර්ණ මග පෙන්වීමක්)
ට්‍රෙඩ්මිල් නඩත්තුව: හැඳින්වීම ඔබේ නිවසේ ව්‍යායාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණයක් මිල දී ගැනීම හෝ ව්‍යායාම් උපකරණ මිල දී ගැනීම සුදුසු ම දෙය බව පෙනේ. විශේෂයෙන් ම Covid-19 වසංගතයට ගොදුරු වීම නිසා සිදු වූ සමාජයීය වෙනස්කම් සැලකීමේ දී එය පැහැදිලි වේ. ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක්...15Nov