Home Fitness

Body Shape Is Something That Indicates Your Health

සිරුරේ හැඩයෙන් ඔබේ ශාරීරික සෞඛ්‍යය පෙන්නුම් කරයි

ශරීරය සම්බන්ධයෙන් ගත් කල, එක් එක් අය ගේ ආහාර, ජීවන රටාව සහ ව්‍යායාමයන් වැනි කරුණු මත බොහෝ දේ වෙනස් වේ. එ මෙන් ම පුද්ගලයෙකුගේ සිරුරේ හැඩය සෑම විටම සමස්ත යහපැවැත්මේ හොඳ මිනුමක් නො වේ. නමුත් ශරීරයේ විවිධ කොටස් ආඝාතය, දියවැඩියාව සහ හෘද රෝග වැනි රෝග පිළිබඳ ප්‍රබල පුරෝකථනයක් ලබාගත හැකි ය. බොහෝ...
පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

ඔබේ පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ

හැඳින්වීම: පාදයේ මාංශ පේශි ගොඩනැගීමට හොඳ ම ව්‍යායාම උපකරණ ව්‍යායාම් මධ්‍යස්ථානයක් වෙත යාමේ ඇති ලොකු ම ප්‍රයෝජනය වන්නේ ඔබට ව්‍යායාම කිරීමට උපකාර වන බොහෝ උපකරණ ප්‍රමාණයක් තිබීම නිසා ඒවායින් විවිධ ව්‍යායාම ශරීරයට ලබාදීමට හැකි වීමයි. එවැනි උපකරණ මගින් නිවැරදි ව සිදුකරන ව්‍යායාම මගින් ශරීරයට වන හානි (තුවාල) වීමේ අවදානම ඉතා අඩු...
නිවසේ දී බොක්සිං පරිපූර්ණ ව්‍යායාමයක් වන්නේ ඇයි?

නිවසේ දී බොක්සිං පරිපූර්ණ ව්‍යායාමයක් වන්නේ ඇයි?

2021- 2022 කොව්ඩ් වසංගත සමයේ නිවසේ සිට වැඩ කරන පරිසරයක් බවට අප ගේ ජීවන රටාව පත් වී ඇත. ව්‍යායාමවලට ලැදි පිරිසට ද මෙය එ සේ ම වේ. එ බැවින් ඵලදායී ලෙස නිවසේ සිට ම ව්‍යායාම සිදුකිරීමට බොහෝ දෙනා උනන්දු වෙති. වත්මන් සමාජයේ සියලු කරුණු සලකා බැලීමේ දී අපට බොක්සිං (boxing)...
ව්‍යායාම සමගින් අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද?

ව්‍යායාම සමගින් අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද? සහ ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

ව්‍යායාම සමග අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේ ද: හැඳින්වීම නූතන සමාජයේ හෘදයාබාධවලින් හතරෙන් එකක් අධි රුධිර පීඩනය නිසා ඇති වන බව ගණන් බලා ඇත. තව ද, 2025 වන විට, මෙම අනුපාතය අනුව, ලෝක ජනගහනයෙන් 60% ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ. මෙම අනුපාතය ශ්‍රී ලංකාව...
වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම

ඔබට 2022 වසරේ දී ආරම්භ කළ හැකි හොඳ ම වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම

හැඳින්වීම: වයස්ගත වීම අවම කිරීමේ ව්‍යායාම අවශ්‍ය වන්නේ ඇයි? අප බොහෝ දෙනා සිතුවාට වඩා වැඩි වේගයෙන් වසර අවසන් වෙමින් පවතින අතර, බලාපොරොත්තු සහගත නව වසරක් අප වෙත පැමිණෙමින් තිබේ. අපි වයසට යනවා පමණක් නොව, අපගෙන් ඇතැමෙකුට මානසික ව හා ශාරීරික ව ද, එය දැනෙන්නට පටන් ගෙන ඇතිවා වන්නට පුළුවන. මෙ ම...
යෝග උපකරණ

නිවසේ දී යෝග අභ්‍යාස ඇරඹීම ට හොඳ ම යෝග උපකරණ

යෝග අභ්‍යාස ආරම්භ කිරීම ට හොඳ ම යෝග උපකරණ: හැඳින්වීම නිවසේ දී යෝග ව්‍යායාම ආරම්භ කිරීමේ දී ඔබ මුහුණ දෙන මූලික ම ගැටලුවලින් එකක් වන්නේ ඒ සඳහා අවශ්ය උපකරණ නොමැති වීම යි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ යෝගා ගුරුවරයෙකු ගේ සහාය නොමැති ව හෝ ව්‍යායාම මධ්යස්ථානයකින් සපයනු ලබන උපකරණ නොමැති ව නිවසේ...
ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද?

ඔබේ නිවසේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රය නඩත්තු කරන්නේ කෙ සේ ද? (සම්පූර්ණ මග පෙන්වීමක්)

ට්‍රෙඩ්මිල් නඩත්තුව: හැඳින්වීම ඔබේ නිවසේ ව්‍යායාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණයක් මිල දී ගැනීම හෝ ව්‍යායාම් උපකරණ මිල දී ගැනීම සුදුසු ම දෙය බව පෙනේ. විශේෂයෙන් ම Covid-19 වසංගතයට ගොදුරු වීම නිසා සිදු වූ සමාජයීය වෙනස්කම් සැලකීමේ දී එය පැහැදිලි වේ. ඔබේ නිවසට ට්‍රෙඩ්මිල් එකක්...

Cross Trainer යන්ත්‍ර භාවිත කිරීමේ වාසි 10ක්

Covid-19 වසංගත අවස්ථාවන්හි දුෂ්කරතා අතරතුර පවා, මිනිසුන් නිරෝගී ව සිටීම ට සහ ශරීරයේ හැඩය තමන්ට හැකි පරිදි පරිපූර්ණ ව තබා ගැනීමට ඉතා උද්යෝගිමත් සහ නො පසුබට උත්සාහයක් දරයි. කාර්යබහුල කොළඹ නගරයේ ඔබ ව්‍යායාම මධ්‍යස්ථානයක් වෙත ගොස් ව්‍යායාම කිරීමේ දී Cross Trainer යන්ත්‍රයක් මගින් ව්‍යායාම කිරීමට හැකි වන්නේ ඉතා සීමිත කාලයක්...
Exercise Bikes

දුර්වල දණහිස් සඳහා ව්‍යායාම ලබාදීමට හොඳ ම Exercise Bikes 5ක්: නවකයින් සඳහා මගපෙන්වීමක් ලෙස

හැදින්වීම ඔබ සිටින්නේ ජීවිතයේ කුමක් අවදියක වුවත්, අප සෑම කෙනෙකු ම අපේ ශරීරයේ අවයව සෞඛ්‍ය සම්පන්න ව තබා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඒ සඳහා Cardio ව්‍යායාම නිසැක ව ම ප්‍රධාන අංගයකි. විශේෂයෙන් ඔබ වයසින් වැඩි හෝ මැදි වයසේ අයෙකු නම් දණහිසේ ආතරයිටීස් රෝගයට එරෙහි ව සටන් කිරීමට...
ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ව්‍යායාම 05 ක්

ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ව්‍යායාම 05 ක්

හැඳින්වීම: ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ව්‍යායාම නිරන්තරයෙන් ව්‍යායාම කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වන අතර එ මගින් ඔබේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවයි. මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ සියලු ම දෙනා තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන සැලකිලිමත් වන කාල පරිච්ඡේදයක් වී ඇත. එ...
has been added to your cart.
Checkout